Slugging කියන්නේ මොකක්ද? වියළි සමට එක රැයකින් Glow එකක් දෙන Viral Skincare Trick එක

අද වන විට රූපලාවන්‍ය ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. විවිධ නවීන සත්කාර ක්‍රම දිනෙන් දින හඳුන්වා දුන්නද, ඇතැම් විට අපට අමතක වී යන පැරණි රහස් නැවතත් කරළියට පැමිණෙයි. එවැනි ලොව පුරා අතිශය ජනප්‍රිය වූ සත්කාරයක් ලෙස Slugging හඳුන්වා දිය හැකියි. විශේෂයෙන්ම TikTok සහ Instagram වැනි සමාජ මාධ්‍ය හරහා මිලියන ගණනක අවධානය දිනාගත් මෙම ක්‍රමය, … Continue reading Slugging කියන්නේ මොකක්ද? වියළි සමට එක රැයකින් Glow එකක් දෙන Viral Skincare Trick එක