අඩු වියදමෙන් Professional පෙනුමක් ලබාගන්න Smart Fashion Guide එකක් මෙන්න

කාර්යාලයක සේවය කරන යුවතියකට හෝ කාන්තාවකට දිනපතාම මුහුණ දීමට සිදු වන ප්‍රධානතම ගැටලුවක් වන්නේ “අද මම අඳින්නේ මොකක්ද?” යන්නයි. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ සෑම මසකම අලුත් ඇඳුම් මිලදී ගැනීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් ඔබ දන්නවාද? සැබෑ Professional පෙනුමක් ලබා ගැනීමට නම් මිල අධික හෝ සන්නාමගත (Branded) ඇඳුම්ම අවශ්‍ය වන්නේ නැහැ. අද Liya.lk … Continue reading අඩු වියදමෙන් Professional පෙනුමක් ලබාගන්න Smart Fashion Guide එකක් මෙන්න