PCOS පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome) යනු කුමක්ද?

පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි. කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය. PCOS හි ලක්ෂණ: කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය … Continue reading PCOS පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome) යනු කුමක්ද?