නිවසේදීම සාදාගත හැකි Face Toner Recipes 4ක්

Natural Toner Recipes | මුහුණ පිරිසිදු කිරීම සඳහා අප ෆේස් වොෂ් (Face Wash) එකක් භාවිතා කළත්, සමේ ගැඹුරින්ම ඇති කුණු, දූවිලි සහ අතිරික්ත තෙල් ඉවත් කිරීමට නම් ටෝනර් එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් වෙළඳපොළේ මිලදී ගැනීමට ඇති බොහෝ නිෂ්පාදනවල සමට අහිතකර ඇල්කොහොල් (Alcohol) හෝ විවිධ කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා නිතර භාවිතා කිරීමෙන් සම … Continue reading නිවසේදීම සාදාගත හැකි Face Toner Recipes 4ක්