එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?

අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන් ටික මැකලා දාලා, ඒ වෙනුවට ඔවුන් කැමති පාටවල් අපේ ජීවිතේ තවරන්න. ආදරය, යාළුකම හෝ පවුලේ බැඳීම් ඇතුළේ අපි නොදැනුවත්වම තව කෙනෙකුගේ Expectations (අපේක්ෂාවන්) කියන කූඩුවට හිරවෙන්න පුළුවන්. ඔබ අද ඉන්න තැන ගැන මොහොතක් හිතන්න. ඔබ අඳින පළඳින … Continue reading එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?