කොණ්ඩය යන්න ප්‍රධානම හේතුව Hormones ද?

අද කාලයේ තරුණ මහලු භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස හිසකෙස් ගැලවී යාම. සමහරු මේ සඳහා විවිධ තෙල් වර්ග, ෂැම්පු වර්ග පාවිච්චි කළත් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි බාහිරින් ප්‍රතිකාර කළාට, කොණ්ඩය යාමට බලපාන සැබෑ අභ්‍යන්තර හේතුව හඳුනා නොගැනීම. විද්‍යාත්මකව බැලූ විට, හිසකෙස් ගැලවී යාමට බලපාන … Continue reading කොණ්ඩය යන්න ප්‍රධානම හේතුව Hormones ද?