Relationship එකක ඔබේ ආත්මගරුත්වය රැකගන්නේ කෙසේද?
ආදරය කියන්නේ ජීවිතයට ලස්සනක් සහ අර්ථයක් එකතු කරන අත්දැකීමක්. නමුත් ඕනෑම relationship එකකදී අපිට අපේ අනන්‍යතාවය සහ වටිනාකම අමතක වෙනවා නම්, එතැන ගැටලුවක් තිබෙනවා. බොහෝ කාන්තාවන් තමන්ගේ සහකරු වෙනුවෙන් ඕනෑවට වඩා කැපකිරීම් කරන්න ගිහින් තමන්ගේ “ආත්මගරුත්වය” (Self-respect) පාවා දෙන අවස්ථා අප ඕනෑතරම් දැක තිබෙනවා. ඔබේ relationship එක කොතරම් ශක්තිමත් වුවත්, එහි පදනම විය යුත්තේ අන්‍යෝන්‍ය … Continue reading Relationship එකක ඔබේ ආත්මගරුත්වය රැකගන්නේ කෙසේද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed