Manicure එකක් කරන්න Salon යන්නම ඕනෙද?

සැලෝන් යන්න ඕනෙම නැහැ! නිවසේදීම Manicure එකක් දාලා නියපොතු ලස්සන කරගන්න රහස් මෙන්නඅපි හැමෝම අපේ මුහුණ සහ හිසකෙස් ලස්සනට තියාගන්න ගොඩක් දේවල් කරනවා. හැබැයි බොහෝ දෙනෙක්ට තමන්ගේ දෑත් සහ නියපොතු (Nails) ගැන හොයලා බලන්න අමතක වෙනවා. දවස තිස්සේම ගෙදර දොරේ වැඩ කරනකොට, රෙදි හෝදනකොට වගේම Office එකේ වැඩ කරනකොටත් අපේ දෑත් නිතරම වතුර සහ විවිධ … Continue reading Manicure එකක් කරන්න Salon යන්නම ඕනෙද?