දවස අවසානයේ සතුටින් නිදාගන්න රහසක්: Gratitude Journaling පුරුද්දක් කරගන්නේ කොහොමද?

Gratitude Journaling | අද කාලේ අපේ ලයිෆ් එක කොච්චර කාර්යබහුලද කිව්වොත්, උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි දුවන්නේ මාරම ප්‍රෙෂර් එකකින්. ඔෆිස් එකේ වැඩ, ගෙදර දොරේ වගකීම්, මේ හැමදේම අස්සේ දවස ඉවර වෙද්දී අපේ ඇඟ විතරක් නෙවෙයි මනසත් උපරිමයටම Exhaust වෙලා තියෙන්නේ. ඉතින් රෑට ඇඳට ගියහම සුවබර නින්දක් ලබනවා වෙනුවට, ගොඩක් දෙනෙක් කරන්නේ එදා දවසේ වුණු … Continue reading දවස අවසානයේ සතුටින් නිදාගන්න රහසක්: Gratitude Journaling පුරුද්දක් කරගන්නේ කොහොමද?