එකම Denim කලිසම විදි 5කට Style කරමුද?
5 Denim Styles | හැමෝගෙම අල්මාරියේ අනිවාර්යයෙන්ම තියෙන, නැතුවම බැරි ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම (Denim Trousers) කියන්නේ. ඒක කොච්චර පහසු වගේම හැඩ ඇඳුමක්ද කිව්වොත්, අපිට කොහේ යන්නත් මුලින්ම මතක් වෙන්නේ ඩෙනිම තමයි. හැබැයි ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තියෙනවා. ඒ තමයි හැමදාම ඩෙනිම් කලිසමට සාමාන්‍ය ටීෂර්ට් එකක් විතරක් ඇඳලා එකම විදියේ පෙනුමකින් කාර්යාලයට හෝ එළිමහනට යන්න … Continue reading එකම Denim කලිසම විදි 5කට Style කරමුද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed