මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?
ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන. මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂාව ගැන අම්මලා විදියට ගොඩාක් හිතන්නට අවශ්‍යයි. අරක්ෂාව කියන්නෙ මොකක්ද? බොහෝ විට ජීවිතයේ හිතන්නෙ නැති පැතිවලින් දරුවන් විනාශ වී යනවා අපිට වර්තමාන ලෝකයේ දකින්නට ලැබෙනවා. දැන් සමාජයේ ජීවත්වන දරුවන් සියලු දෙනා අනාරක්ෂිතයි. නමුත් දරුවන්ට … Continue reading මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed