එයා ඔයාට cheat කරනවද කියලා දැනගන්නේ කොහොමද?

ආදර සම්බන්ධතාවයක් තුළ cheat වෙනවාද කියන සැකය එන්නෙ එකපාරටම නෙවෙයි. බොහෝ වෙලාවට ඒක ආරම්භ වෙන්නෙ “මට අමුත්තක් වගේ දැනෙනවා” කියන හුඟාක් නිරවද්‍ය හැඟීමෙන්. ඔයාට evidence එකක් නැති වෙන්න පුළුවන්. Messages, photos, හෝ පැහැදිලි proof එකක් නැති වුණත්, ඔයාගේ හිතට බරක් වගේ දැනෙන දෙයක් තියෙනවා නම් ඒක ignore කරන්න ඕනේ දෙයක් නෙවෙයි. මෙන්න එයා ඔයාට cheat … Continue reading එයා ඔයාට cheat කරනවද කියලා දැනගන්නේ කොහොමද?