Respectfully ‘බෑ’ කියන කලාව මොකක්ද? අවුරුදු කාලෙට අවශ්‍යම Boundaries

Boundaries | සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය කියන්නේ අපේ රටේ හැමෝම බොහොම සතුටින්, පවුලේ නෑදෑ හිතමිතුරන් එක්ක කාලය ගත කරන කාලයක්. නමුත්, මේ සුන්දර උත්සව සමය තුළ බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රබල ගැටලුවක් තිබෙනවා. ඒ තමයි, නෑදෑ හිතමිතුරන් මුණගැසෙන විට එල්ල වන අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සහ පෞද්ගලික ජීවිතයට එබිකම් කිරීම් නිසා ඇතිවන මානසික පීඩනය. … Continue reading Respectfully ‘බෑ’ කියන කලාව මොකක්ද? අවුරුදු කාලෙට අවශ්‍යම Boundaries