කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව

ලොව සෑම  රටකම  ආර්ථික සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාන  ව්‍යවසායකයින් විශාල  දායකත්වයක් දක්වති .ඒ අතර කාන්තා  ව්‍යවසායක දායකත්වය ඉහළ මට්ටමක පවතියි. ශ්‍රී ලංකාවේද ආර්ථිකයේ සාර්ථකතත්වය උදෙසා  ඔවුන් දක්වන දායකත්වය ඉහළ  මට්ටමක පවතින බැවින් කාන්තා ව්‍යවසායකයින්  ශක්තිමත් කර බල ගැන්වීම  ජාතික කර්තව්‍යක් ලෙස සැලකිය හැකිය.    ශ්‍රී ලංකාවේ  ජාතික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සුළු හා … Continue reading කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව