ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?
ගුරුවරුවරයෙක් දවසක් පන්තියේ ළමයින්ගෙන් අහනවා රු. 5000 නෝට්ටුවක් පෙන්නලා මේකේ වටිනාකම කියද කියලා. ළමයින් කියනවා රු 5000 යි සර් . ගුරුවරයා එම නෝට්ටුව පොඩි කරලා අහනවා දැන් වටිනාකම කීයද කියලා. නැවතත් ළමයින් එම පිළිතුරම පැවසුවෝය . ගුරුවරයා නැවත වරක් එම නෝට්ටුව තවත් පොඩි කර බිම දාලා කකුලෙන් පාගලා නැවත වරක් අහනවා දැන් වටිනාකම කියද කියලා. … Continue reading ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed