ළමා සංවර්ධන අවධි මොනවාද?
ළමා සංවර්ධන අවධි මනෝ විද්‍යාත්මකව කොටස් හයකට බෙදන අතර මෙවර ලිපිය මගින් කතා කිරීමට යන්නේ උපතේ සිට මස 21 දක්වා දරුවාගේ මානසික මට්ටම හා කතාව ඇතිවන ආකාරයයි ඉන්ද්‍රිය චාලක අවධිය උපතේ සිට මස 18-21ත් දක්වා මේ කාලය දරුවාගේ අත පය ක්‍රියා කිරීම හා ශරීරය ක්‍රියා කිරීම සම්බන්ධව කරන ක්‍රියාකාරකම් වේ. මෙහිදී අත පය ගැසීම සෙලවීම […]
ළමා සංවර්ධන අවධි මොනවාද? Read More »