මේ fashion Mistakes ඔබත් කරනවද?
විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා 1. ඕනවට වඩා ඔබගේ අවයවයන් පෙන්විම. ආකර්ෂණීය සරගී පෙනුමේ වරදක් නැත, නමුත් ඔබ ඒවා අනිවාර්යෙන් තැනට ගැලපෙන ලෙස සකසාගත උතුය.ඔබේ සිරුර බොහෝ නිරාවරණය වන ලෙස Fashion කිරීම නොගැලපෙන අවස්තා ඇත. 2.ඔබගේ ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඇදුම් විලාසිතා කිරිම. […]
මේ fashion Mistakes ඔබත් කරනවද? Read More »