ශාරීරික සෞඛ්‍යය

අම්මා කෙනෙක් ලෙස ඔබ දරුවා විභාගයට සුදානම් කළේ කොහොමද?

දෙමව්පියන් දරුවන්ව විභාගය සදහා සුදානම් කරන්නේ ඉතා ආදරයෙන් සහ උනන්දුවෙන් දෙමව්පියන්ගේ එකම ආශාව දරුවන් හොදින් ඉගෙන ගෙන හොද තැනකට එනවා බලන්නයි. ඒ සදහා දෙමවිපියන් දරුවන්ව මෙහෙය වන්නේ විභාග සදහා මහත් උනන්දුවකින්. දැනට පවතින සාමාන්‍යය පෙළ විභාගය හේතුවෙන් මේ දිනවල දරුවන්ට වඩා දෙමව්පියන් කලබල වී දරුවන්ව සුදානම් කිරීම දැකගත හැකිය.මෙලෙස ක්‍රියා කිරීම හොදද? නරකද? යන්න මෙහිදී […]

අම්මා කෙනෙක් ලෙස ඔබ දරුවා විභාගයට සුදානම් කළේ කොහොමද? Read More »

මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද?

මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය අතර සෘජු සම්බන්ධයක් ඇති බව විශේෂඥයන් විශ්වාස කරති.   විවිධ මානසික තත්ත්වයන් භෞතිකව ප්‍රකාශ වියහැකි අතර එවන් සිදුවීම් එදිනෙදා ජීවිතයට බලපෑම් කල හැකිය.   ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව මානසික සෞඛ්‍යය නම් සම්පූර්ණ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම තුලනය කරගැනීමේ තත්ත්වයක් මිස රෝගයක් හෝ දුර්වලතාවයක් නොවන බවය. අපගේ මනා පැවැත්ම

මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද? Read More »