විලාසිතා කරනවිට ඇදුම වගේම පළදනා ගැනද ඔබ සැලකිලිමත් වියුතුය. ඒ පිලිබදව අපි මෙහෙදී ඔබට කියල දෙනවා,
ඔබ එදිනෙදා පළදින අභරණ මෙන්ම උත්සව අවස්ථාවන්හිදී පළදින අභරණ අතර වෙනසක් ඇත..
විශේෂයෙන් කන් පළදනා , ගෙල පළදනා , අත්පලදනා මෙන්න , පය පලදනද ඇති අතර මේවා පළදින අවතාවට අනුකුල ලෙස පැළදිය උතුය. උදාහරණ වශයෙන් උත්සව අවස්ථාවකදී අදින ඇදුම වර්ණවත් මෙන්න දිලිසෙන සුළු ස්වාවයක් බොහෝවිට ගන්නා අවස්ථා මෙන්න දිලිසෙන ස්වාබවයකින් තොර විශාල මූස්තර සහිත ඇදුම් ද වශයෙන් දැකගත හැකිය . එහිදී ඔබ පළදින ඇභරණ ගැන මනාලෙස සැලකිලිමත් විය යුතුය.
විශාල ආභරණක් ලෙස ඔබ කනට කරාබු පලදන්නේන්නේ නම් ඔබට ඒ සදහා තවත් ආබරණ පැළදීමට අවශ්‍යය නොවේ . ඔබ එහිදී විශාල කරාබු සමග තවත් ආභරණ පලදින්නේ නම එහිදී ඔබට වඩා ඔබගේ අභාරණය මානව පෙන්න්නුම් කරයි .. එය ඔබගේ පෞර්ෂය කෙරෙහිද දැඩිලෙස බලපෑම් කරනු ඇත ඔබගේ ඇදුම විශාල මෝස්‌තර සහිතනම් එහිදී ඔබ ඉතාමත් සරල පලදනාවන් පැලදීම සුදුසුය.
එමෙන්ම ඔබ කාර්යාලයක සේවය කරන කෙනෙක්නම් බොහෝවිට ඔබේ ඇදුම professional පෙනුමක් සහිත වන අතර එහිදී ඔබට විශාල ආභරණ පැලදීම සුදුසුනොවේ. ඔබට එහිදී ඇදුමෙහි වර්ණයට සරිලන සරල පලදනාවන් පල්දිය හැකිය.
එමෙන්ම බොහෝ කාන්තාවන් අභරණ පලදීමේදී තමාගේ සිරුර සමග ගැලපීමක් නොකරයි නමුත් ඔබ නොසිතුවට ඔබගේ උස මහත සමග අභරණ ගැලපිය යුතුමය. එනම් ඔබ උස කෙනෙක්නම් තරමක් විශාල ආභරණ සුදුසු උනත්, ඔබ උසින් අඩු අයෙකුනම් ඔබ පළදන අභරණ කුඩා වනතරමට ඔබගේ ලස්සන වැඩිකරයි. මේ සියලු පළදනා ඉහත සදහන් කල ලෙසට අවස්තානුයෝචිතව පැලදිමට මතක තබාගන්න.how to match your clothes with different colors
අතට, කනට , කරට, පයට,යන ආදිලෙස පළදනා තෝරාගැනීමේදී ඔබේ රුචිකත්වයට පමණක් නොව ඇදුමේ වරණය මෙන්ම ඔබේ සමේ පැහැය සමග ගැලපීමද කල යුතුය. . විශේෂයෙන් මුදු මෙන්ම, වළලු, මාල, හොදින් තව කෙනෙකුගේ නෙත ගැටෙන අතර එහිදී ඔබ පැහැයෙන් අඩු /තලෙළු අයෙකුනම් විවිද වර්ණ වලින් ආභරණ පලදීම නොකල යුතුය. ඉතාමත් සරල ලෙස රත්රන් හෝ silver පැහැය තොරා ගැනිමට පුළුවන එයට හෙතුවන්නම් ඕනෑම කෙනෙක්ට මෙම පැහැයන් පැළදිය හැකිවීමයි, පැහැයෙන් වැඩි අයෙකුනම් ඔබට ඕනෑම වර්ණයක පළදනා පැළදිය හැකි අතර .. ඒ සියලු පලදනා ඉහත කී ලෙසට අවස්ථාවට ගැලපෙන ලෙස තෝරාගන්න වගබලාගන්න.