ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධිය ලබා ගත්තේ. ඒ වගේම මගේ පවුලේ, දෙමාපියන්, බාල සහෝදරයා, බාල සහෝදරිය සහ මම ඇතුළුව සාමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා. මගේ පියා වෘත්තීය පොලිස් නිලධාරියෙක්, මගේ මව රූපලාවන්‍ය ශිල්පිනියක්. මගේ මල්ලි උසස් අධ්‍යාපනය හදාරනවා, නංගි තවම පාසල් යනවා. (Anudi […]
ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර Read More »