අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?
ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම් කරමු. මෙම අලුත් අවුරුදු සැලසුම් මගින් ඔබට ඉදිරි මාසවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනු ඇත. එසේම ඔබට නැවුම් සැලසුම් මගින් නැවුම් බවක් ඇතිවේ. පසුගිය වසර තුළ ඔබ ඔබ කල දේ මෙනෙහි කරන්න. ඔබ හොදින් ක්‍රියා කළේද යන්න […]
අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ? Read More »

