women

පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග..

ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව යනු එවැනි දෙයකි. නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පිලිකා සුව වීමේ වැඩි අවකාශක් තිබුනද, ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. මෙයින් මුල්‍යමය අපහසුතා මෙන්ම ඒ මගින් මානසික පීඩා වලට ද ඇතැමුන් මුහුණ දේ. …

පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග.. Read More »

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද?

BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා ඔබ දන්නවද? මෙම ලිපියෙන් ඔබව මේ පිළිබද අපි දැනුවත් කරන්නෙමු. BDSM යන වචනයට සිංහලෙන් නිශ්චිත අර්ථයක් නොමැත. එයින් කියවෙන්නේ B – Bondage D -discipline S – submission M- masochism 1.මොකක්ද මේ BDSM ? BDSM යනු ලිංගික ක්‍රියාවලියක් …

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද? Read More »