Women Empowerment

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද?

කාන්තා ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා තාක්ෂණය ඉතා වැදගත් වේ.එමගින් තම ව්‍යාපාරය ගොඩනගා ගැනීමටත් එය නව ප්‍රවේශයන් සදහා ගෙනයාමටත් හැකි වේ. ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාපාර ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇත. පාරිභෝගික සේවා සැපයීමේ සිට මූල්‍ය කළමනාකරණය දක්වා තාක්‍ෂණය ව්‍යවසායකත්වයේ සෑම අංශයකම වෙනසක් සිදු කර තිබේ. කාන්තා ව්‍යවසායිකාවයින්ට ඔවුන්ගේ ව්‍යාපාරවලට තාක්‍ෂණය හදුන්වාදීම …

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද? Read More »