Online ඉන්න දරුවා ඩිජිටල් අපයෝජන වලින් බේරා ගන්නේ කෙසේද?

අද online අධ්‍යාපනය ලබන දරුවන් ඩිජිටල් ලොව තුල බොහෝ භූමිකා වලට මුහුන දෙමින් සිටිති. මෙවන් පසුබිමක, සමහර අවස්තාවන් වලදි ඔවුන් අපයෝජන වලටද ගොදුරු වන අතර බොහෝ විට එය සිදුවෙන්නේ දෙමව්පියන්ගේ අනුදැනුමෙන් තොරවය. අප අද ඔබට හදුන්වා දෙන්නේ එවන් අවස්ථා පිලිබන්දව විමසිලිවන්ත වෙන්නේ කෙසේද යන්නයි 1. ඔබේ දරුවාගේ හසිරීම් රටාව පිලිබදව ඔබ විමසිලිමත් ද? නිතරම online …

Online ඉන්න දරුවා ඩිජිටල් අපයෝජන වලින් බේරා ගන්නේ කෙසේද? Read More »