liya

Coconut shell and coconut water

පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

පොල් වතුර යනු ලොව ඇති වටිනාම ස්වාභාවික පානය යි.වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවා ඒ බව පිළිගෙන ඇත.එසේම මෙහි ඇති ඖෂධීය ගුණය කෙතරම් ද යත් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පොල් වතුර සේලයින් ලෙස යොදා ගැනීමෙන් පුද්ගලයින් රැසක් සුවපත් වී ඇති බවද සඳහන් වේ. එපමණක් නොව ඖෂධීය ගුණ වලට අමතරව ඇමයිනෝ අම්ල, කාබනික …

පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද? Read More »

Antioxidant properties of green tea.

හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග. 

ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි වෙනදාටත්   වඩා  ශරීර සෞඛ්‍ය පිළබඳව අවධානය යොමු කිරීම  වැදගත් වේ. අප ගන්නා ආහාර පාන වල අඩංගු නොයෙකුත් සංයෝග  බොහෝ විට අපගේ ශරීර සෞඛ්‍යට හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිකළ හැකි බැවින් අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.   විවිධ අහාරපානයන්  වල  අඩංගු  ප්‍රබල සංයෝගයක්  වන ප්‍රතිඔක්සිකාරක, අපගේ නීරෝගී  …

හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග.  Read More »

On the occasion of International Women's Day

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට  පවත්වයි.

 කොමර්ෂල් බැංකුව පසුගියදා ඔවුන්ගේ කාන්තා ගිණුම Anagi සමග  කාන්තා ව්‍යවසායකයින් හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී. 2024 මාර්තු 12 වැනි දින වෝටර්ස් එජ් හිදී පවත්වන ලද කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා ව්‍යවසායකයින් සඳහා වන “ඇය සවිබල ගැන්වීමේ” වැඩසටහන La Vivente සහ Dilchand හි නිර්මාතෘ/හිමිකරු ආචාර්ය දිලේෂා පෙරේරා විසින් ඉදිරිපත් කිරීමකින් සහ සම්භාවනීය කණ්ඩායමක් ඇතුළත් …

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට  පවත්වයි. Read More »

What is excessive sleepiness?

අධික නිදිමත යනු කුමක්ද?

අධික නිදිමත බොහෝ ආබාධවල පොදු රෝග ලක්ෂණයකි. එය සාමාන්‍යයෙන් දිවා කාලයේදී සිදු වේ, එබැවින් එය අධික දිවා කාලයේ නිදිබර ගතිය ලෙසද හැඳින්වේ. මෙයට තවත් නමක් වන්නේ හයිපර්සොම්නියාවයි. දිවා කාලයේ අධික ලෙස නිදිමත වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ වැඩිහිටි පුද්ගලයින්, නව යොවුන් වියේ සහ වැඩ මුරවල වැඩ කරන පුද්ගලයින් තුළ ය. ඔබ අධික නිදිමත රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, …

අධික නිදිමත යනු කුමක්ද? Read More »

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාතයන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂී සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම වමම වැඩසටහවන් මූලික අරමුණ විය. දේශීය හා ජාතයන්තර ව වයන් වැදගත්කමක් උසුලන ජාතයන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් …

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි. Read More »

Every female entrepreneur t

කාන්තා ව්‍යවසාසිකාවක් ලෙස ඔබේ ව්‍යාපාරය සදහා නිවැරදි බැංකු සහය ලබන්නේ කෙසේද ? 

සෑම කාන්තා ව්‍යවසයිකවක්ම තම ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ගයට එලඹේ . එම අවස්ථාවේදී ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට වැදගත්ම කරුණක් වන්නේ  ව්‍යාපාරයට  ශක්තියක් විය හැකි හොද බැංකු සේවාවකි . ඔබේ ව්‍යාපාරයේ අනාගතය රදා පවතින්නේ නිවැරදි බැංකු සහයත් සමග නිසි ලෙස බැංකුවෙහි ආයෝජනය කිරීම මගින්ය. නිවැරදිව බැංකුවක් සමග සම්බන්ධතාවයක්  ගොඩනගා ගැනීමේ වෙදගත්කම  කුඩා ව්‍යාපාරවල සාර්ථකත්වයට සෘජුවම බලපාන්නේ …

කාන්තා ව්‍යවසාසිකාවක් ලෙස ඔබේ ව්‍යාපාරය සදහා නිවැරදි බැංකු සහය ලබන්නේ කෙසේද ?  Read More »

sexual harassment

පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන මැඩපවත්වන්න දැන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මකයි.

පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42කු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් …

පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන මැඩපවත්වන්න දැන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මකයි. Read More »

Visa Accelerator Program - 2024

Visa  Accelerator වැඩසටහන – 2024  

ශ්‍රී  ලංකාවේ   Fintechs ආයතන සඳහා  අයදුම්පත් විවෘතවේ. ගෙවීම් සහ වෙළෙඳ අංශ වල  ඇතිවිය හැකි අභියෝග විසඳීමට Fintechs ක්ෂේත්‍රයේ  startups ආයතන සඳහා VIsa Accelerator වැඩසටහන අයදුම්පත් කැඳවයි. කොළඹ, ජනවාරි 29, 2024: ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම, ” Visa Accelerator” වැඩසටහනේ සිව්වන අදියර දියත් කිරීම  සඳහා  අයදුම්පත් කැඳවන  බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ Fintech …

Visa  Accelerator වැඩසටහන – 2024   Read More »

How do women entrepreneurs arrange financial services for their businesses?

කාන්තා ව්‍යවසායකයින් තම ව්‍යාපාර සඳහා මූල්‍ය සේවා සකසා ගන්නේ කෙසේද? 

කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා මූල්‍ය සේවා ලබා ගැනීම මුල් තැනක් ගනී. මෙය බොහෝ විට ඔබේ ව්‍යාපාර සැලැස්මේ ශක්තිය සහ විශ්වාසය මත රඳා පවතී. මෙම උපදෙස්  ඔබගේ  ව්‍යාපාරයට  මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් සහ  මූල්‍ය උපාය මාර්ගයක් වනු ඇත. 1. ව්‍යාපාර සැලැස්මක් වැදගත් වන්නේ ඇයි? ව්‍යාපාර සැලැස්ම ඔබේ ව්‍යාපාරය සඳහා …

කාන්තා ව්‍යවසායකයින් තම ව්‍යාපාර සඳහා මූල්‍ය සේවා සකසා ගන්නේ කෙසේද?  Read More »

Fines

ලස්සනට Fashion කරන්න තරබාරු බව නැතිකරන රහස දැනගමු.

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. …

ලස්සනට Fashion කරන්න තරබාරු බව නැතිකරන රහස දැනගමු. Read More »