How to build a close relationship with the mother baby?

මව ළදරුවා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ කෙසේද ?

ඉදිරි පරපුර පවත්වා ගෙන යාමට දරුවන් ලැබීමට ඇති හැකියාව දෙමව්පියන්ට ඇති විශේෂ හැකියාවකි  දරුවන් සම්බන්ධයෙන් සලකන විට එහි වැඩි කාර්යභාරයයක් දැරීමට සිදුවනුයේ මවටය. මවගේ සිරුර අභ්‍යන්තරව හා බාහිරව සැකසී ඇත්තේ දරුවන්  හදා වඩා ගැනීමට  උචිත අයුරිණි . දරුවා මවු කුසකුස තුලට  ලගා වන්නේ  හුදෙක් මවගේ හා පියාගේ  කායික සම්බන්ධතාවය නිසා පමණක් නොවේ එම සංසේචිත ඩිම්බයට …

මව ළදරුවා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ කෙසේද ? Read More »