දිනෙන් දින වැඩිවන ආර්ථික අපහසුකම් ඔබ දරා ගන්නේ කෙසේද?

ඒ සඳහා ඔබට පසුතැවීම් හෝ කණගාටුවෙන් ජීවිතය ගත් කරනවාට වඩා කුමක් හෝ විකිණීම හෝ යම් සේවාවක් සැපයීමේ කළ හැකි වේ. මෙහිදී උදාහරණයක් ලෙස කෑම සැක්සීම් ඇඳුම් මැසීම හෝ යම් යම් පැළ වර්ග වගාකර විකිණීම ආදිය කළ හැකි වේ. එවිට ඔබට යම් කිසි මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙයි.
වර්තමානයේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා යම්කිසි සේවාවක් සැපයීම හෝ යම් කිසි දෙයක් විකිණීම් පහසුවෙන් කළ හැකි වේ. විශේෂයෙන්ම ඔබ දන්නා දෙයක් ඉගැන්වීම් තුළින්ද ආර්ථික වාසි ලැබෙන ලෙස ඔබට යම් ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇත.
ස්වයං රැකියාවක් පිළිබඳඔබ සිතිය යුතු කාලය පැමිණ ඇත එහිදී සබන් සෑදීම පොල් තෙල් සෑදීම දී ව්‍යාපාර කටයුත්තක් කිරීම්ට ඔබට ලෙහෙසියෙන් හැකියාවක් වර්තමානයේ ඇත. එසේම ඔන්ලයින් ක්‍රමවේද හරහා පිටරටවල් වල ඇති යම් යම් දේ අලෙවි කිරීමේ හැකියිාව පහසුවෙන් ලැබී ඇත. ඔබගේ විකිණීම් සඳහා සමාජ ජාලා හරහා ද යම් කිසි සේවාවක් ලබාගත හැක තවද ඔබට යම් යම් දේවල් මැසීමේ නිරතවිය හැකඔබ නොදැනුවත්ව ඒ තුළින් ඔබට විශාල මුදලක් උපයා ගැනීමටට හැකියාව ලැබේ එපමණක් නොව ඔබ නිතරම අලුත් අලුත් දේ සොයමින් ඒත් සඳහා විවිධ පර්යේෂණ සහ නිර් නිරීක්ෂණ කරමින් කටයුතු කිරීම තුළින් ඔබට යම් කිසි මුදලක් ලබා ගැනීමට හැකියාව ඇත. ඔබට කොපමණ කරදර පැමිණියත් ඔබගේ ජීවිතයේ නියමුවා ඔබ නිසා අසීරු අමාරු වී මොහොතේ ධෛර්යයෙන් යුතුව මේ ආර්ථික පහසුකම් වල්ට මුහුණ දීමට හැකි හැකියාව ලැබේ. ඔබ කිසිලෙසක මේ ජීවිතයේ ආපස්සට නොයා නමුත් ජීවිතය පිළිබඳ කලකිරීමක් නොවී ජීවත් විය යුතු වේ.

අයවැයක් සාදන්න
සෑම මසකම ඔබ කොපමණ මුදලක් පැමිණෙන්නේදැයි ඔබ හරියටම නොදන්නේ නම්, තවද ඔබ අයවැයක් තබා නොගන්නේ නම්, ඔබ දැනට ජීවත් වන්නේ ඔබේ ආදායමට වඩා අඩුවෙන්ද නැතහොත් ඔබම වැඩිපුර කරගෙන යනවාද යන්න පිළිබඳවද ඔබට අදහසක් නැත. අයවැයක් තුලින් ඔබේ මුදල් යන්නේ කොතැනටද සහ ඔබ මූල්‍යමය වශයෙන් සිටින්නේ කොතැනද යන්න පිළිබඳව ඔබ සතුටු වන්නේද යන්න තීරණය කිරීමට උපකාරී වන ප්‍රයෝජනවත් මෙවලමකි.

ඔබේ මාසික බිල්පත් අවම කිරීමට සූදානම් වන්න
ඔබට අවශ්‍ය නොවන ඕනෑම වියදමක් කපා හැරීමට සූදානම්ව සිටින්න. ඔබට ඔබේ පුනරාවර්තන මාසික වියදම් හැකිතාක් අඩු කර ගත හැකි නම්, ඔබේ බිල්පත් ගෙවීමේ අපහසුතා අඩු වනු ඇත.ඔබ දැනට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වැය කරන්නේ කොතැනදැයි බැලීමට ඔබේ අයවැය දෙස බැලීමෙන් ආරම්භ කරන්න. උදාහරණයක් ලෙස, ඔබ ඔබේ චෙක්පත් ගිණුම සඳහා මාසික ගාස්තුවක් ගෙවනවාද? නොමිලේ පරීක්ෂා කිරීම සපයන බැංකුවකට මාරු වන්නේ කෙසේදැයි ගවේෂණය කරන්න. මුදල් ඉතිරි කර ගැනීම සඳහා දැන් ඔබේ වියදම් කපා හැරීම ආරම්භ කළ හැකි ක්‍රම ඔබට සොයාගත හැකිය

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *